عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Solace [Al-Inshirah] - Sinhalese translation - Rowwad Translation Center

Surah Solace [Al-Inshirah] Ayah 8 Location Maccah Number 94

අපි නුඹගේ හදවත නුඹට පුළුල් නො කළෙමු ද?

තවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.

(එය) නුඹේ පිට තළමින් තිබුණි.

තවද නුඹගේ කීර්තිය අපි නුඹ වෙනුවෙන් උසස් කළෙමු.

එබැවින් නියත වශයෙන් ම දුෂ්කරතාව සමඟ පහසුව ඇත.

සැබැවින් ම දුෂ්කාරතාව සමඟ පහසුව ඇත.

එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු.

තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.